ප්රතිපත්තිය
Available in 17 languages
«අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී, නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගුවන් ගමන් කරවනු ලබන දින රාත්රියේ කිරි හා මත්පැන් බඳුන් දෙකක් එතුමා වෙත ගෙන එන ලදී. පසුව ඒ දෙක වෙත හොඳින් බලා කිරි බඳුන ගත්හ. එවිට ජිබ්රීල් තුමා: "ස්වභාධර්මය (ඉස්ලාමය) වෙත ඔබට මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා ! ඔබ මත්පැන් බඳුන ගත්තෙහි නම් ඔබේ සමූහයා නොමඟ යනු ඇත." යැයි පැවසූහ.»Meaning translation ·
Saved at original quality








