Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජුබෙයිර් ඉබ්නු මුත්ඉම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 69 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජුබෙයිර් ඉබ්නු මුත්ඉම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

කවරෙකු තම ඥාතීන් සතු අයිතිවාසිකම් ඔවුන්ගෙන් උල්ලංඝණය කරන්නේද, හෝ ඔවුනට දුෂ්ඨකම් කර හිංසා ඇති කරන්නේ ද ස්වර්ගයට පිවිසීමට ඔවුන් සුදුසුකම් නොලබනු ඇත.

Source
متفق عليه
Download image

Saved at original quality