Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම
Available in 20 languages
«අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “එදින නිරය ගෙන එනු ලැබේ. එයට ලණු හැත්තෑ දහසක් පවතී. සෑම ලණුවක් සමගම මලක්වරු හැත්තෑ දහසක් එය ඇදගෙන යති.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරය ගෙන එනු ලැබේ. එයට එය ඇදගෙන එන ලණු හැත්තෑ දහසක් තිබේ. ඒ සෑම ලණුවකම හැත්තෑ දහසක මලක්වරුන් එය ඇඳගෙන එනු ඇත.

Source
ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
Download image

Saved at original quality