Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

Available in 66 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ආදම්ගේ පුතුනි! ඔබ වියදම් කරන්න. ඔබ වෙනුවෙන් වියදම් කරනු ලැබේ."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියි. එනම්, ඔහු: "අහෝ ආදම්ගේ පුතුනි! -ඔබ අනිවාර්යය මෙන්ම සතුටුදායක වියහියදම්- වියදම් කරන්න. ඔබට සමෘද්ධිය ඇති කරනු ලබන අතර ඒ වෙනුවට ඔබට අධිකව පිරිනමනු ලැබේ. එමෙන්ම ඔබට එහි අභීවෘද්ධිය ද ඇති කරනු ලැබේ."

Source
متفق عليه
Download image

Saved at original quality