Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයිදුල්ලාහ් ඉබ්නු මිහ්සන් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 47 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයිදුල්ලාහ් ඉබ්නු මිහ්සන් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අතුරින් කිසිවකු හෝ ඔහුගේ ශරීරයේ නිරෝගී භාවයෙන් යුතුව ඔහුගේ පිරිස අතර සුරක්ෂිතව, ඔහු සතු ඔහුගේ දෛනික ආහාරය ලබා අවදි වූයේ ද මුලු ලෝකයම ඔහු සන්තකයට පත් වූවාක් මෙනි."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

අහෝ මුස්ලිම්වරුනි! ඔබ අතරින් කවරෙකු හෝ ඔහුගේ ශරීරයේ ලෙඩ රෝගවලින් තොර ව නීරෝගීව හා ඔහුගේ පවුල තුළ, ඔහුගේ දරුවන් තුළ, ඔහු යන එන මාර්ගයේ කිසිදු බියකින් තොරව ආරක්ෂිතව ඔහු අවදි වී, ඔහු සතුව දෛනික අනුමත ආහාරවේල ලබා ඇත්තේ ද එය ඔහුට මොලොව මුළුමණින්ම ඒකරාශී කර දෙනු ලැබුවාක් මෙනි.

Source
رواه الترمذي وابن ماجه
Download image

Saved at original quality