Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය
Available in 31 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මහා පාපකම් අතරින් මහත්ම පාපකම් වනුයේ: අල්ලාහ්ට ආදේශ තැබීම, අල්ලාහ්ගේ සැළසුම ගැන නිර්බිය වීම, අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු නැතිකර ගැනීම හා අල්ලාහ්ගේ ආත්මය ගැන අනපේක්ෂිත වීම.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙම හදීසයේ මහා පාපකම් ලෙස සැලකෙන ඇතැම් පාපකම් ගැන මෙනෙහි කර ඇත්තාහ. ඒවානම්: අල්ලාහ්ගේ පාලනයේ හෝ ඔහුගේ දේවත්වයෙහි හෝ ඔහුට හවුල්කරුවකු පත් කොට එවැන්නකු මගින් කටයුතු ආරම්භ කිරීම. සැබැවින්ම එය බරපතල පාපයකි. අල්ලාහ් පිළිබඳ බලාපොරොත්තු හා අපේක්ෂාවන් ගැන බිඳ දැමීම. සැබැවින්ම එය අල්ලාහ් පිළිබඳ නපුරක් සිතීම හා ඔහුගේ කරුණාවේ විශාලත්වය ගැන අනවබෝධය පෙන්වා දෙයි. ගැත්තා නොසැළිකිලිමත්ව සිටියදී ඔහුව ග්රහණය කරන තෙක් ආශිර්වාද තුළින් ඔහුව පියවරෙන් පියවර හසු කිරීම ගැන නිර්බිය වීම. මහාපාපකම් අධිකව පවතින බැවින් මෙහි සඳහන් කරන ලද මහා පාපකම් සීමා කිරීමක් හදීසයෙන් අපේක්ෂා නොකෙරේ. නමුත් එම මහා පාපකම් විස්තර කිරීමක් අපේක්ෂා කෙරේ.

Source
අබුදර් රස්සාක් එය වාර්තා කර ඇත
Download image

Saved at original quality