Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 58 languages
«අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සහභාගි වූ යුද්ධයකදී කාන්තාවක් ඝාතනය කර තිබීම දකින්නට විය. පසුව කාන්තාවන් හා දරුවන් මරා දැමීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හෙළා දුටුහ.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

එක් යුධමය අවස්ථාවක ඝාතනය කරනු ලැබූ කාන්තාවක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දුටුහ. පසුව කාන්තාවන් හා වැඩිවියට පත් නොවූ කුඩා පිරිමි දරුවන් ඝාතනය කිරීම එතුමාණෝ හෙළා දුටුහ.

Source
متفق عليه
Download image

Saved at original quality