Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

Available in 62 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ඔබ අතරින් කිසිවකු හෝ කිලිටි තත්ත්වයට පත් විට වුළූ හෙවත් අර්ධ ධෝවනය කරනා තෙක් ඔහුගේ සලාතය අල්ලාහ් පිළිගන්නේ නැත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

පිරිසිදුකම සලාතය වලංගු වීම සඳහා වන කොන්දේසි අතරින් එකක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. සලාතය ඉටු කිරීමට අපෙක්ෂා කරන්නා, මළ පහ කිරීම හෝ මූත්‍රා කිරීම හෝ නින්දට වැටීම වැනි වුළූ ධෝවනය අවලංගු කරවන කරුණු අතරින් යමක් හට ගත්තේ නම්, වුළූ ගැනීම ඔහුට අනිවාර්යය වන්නේය.

Source
متفق عليه
Download image

Saved at original quality