Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

Available in 71 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහු වෙත ඔහුගේ පාවහන් පටියට වඩා සමීපයෙන් ස්වර්ගය පිහිටයි. එමෙන්ම අපා ගින්න ද පිහිටයි."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

පාවහන් මතුපිටින් ඇති පටිය සමීපයෙන් පවතින්නාක් මෙන් සැබැවින්ම ස්වර්ගය හා නිරය මිනිසාට සමීපයෙන් පවතින බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. හේතුව සැබැවින්ම ඔහු සර්වබලධාරී අල්ලාහ්ට තෘප්තිමත් කටයුතු අතරින් අවනත වීමේ කටයුතු වල නිරත වෙයි. එමගින් ඔහු ස්වර්ගයට පිවිසෙයි. එසේ නැතහොත් ඔහු පාපයක් සිදු කරයි. එය නිරයට පිවසීමට හේතුවක් වේ.

Source
رواه البخاري
Download image

Saved at original quality