Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී:

Available in 59 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී: “හිරු උදාවන උතුම්ම දිනය ජුමුආ දිනයයි. ආදම් මවනු ලැබුවේ එහිය. ස්වර්ගයට ඇතුළත් කරනු ලැබුවේ ද එහිය. ඉන් බැහැර කරනු ලැබුවේ ද එහිය. අවසන් හෝරාව හට ගන්නේ ජුමුආ දිනක ය“»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

හිරු උදාවන උතුම්ම දිනය ජුමුආ දිනය බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. එදින ‌සුවිශේෂී කරුණු නම්: සැබැවින්ම අල්ලාහ් එදින ආදම් (අලයිහිස් සලාම්) තුමාව මැව්වේය. ඔහුව එදින ස්වර්ගයට ඇතුළත් කළේය. එමෙන්ම එදින ඉන් බැහර කර මහපොළොවට යැව්වේය. ජුමුආ දිනයේ හැර අවසන්‌ හෝරාව වෙනත් දිනක සිදු වන්නේ නැත.

Source
رواه مسلم
Download image

Saved at original quality