Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සිර්මා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 70 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සිර්මා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද,අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද, අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

මුස්ලිම්වරයකුට ඔහුගේ ජීවිතයේ, හෝ ඔහුගේ ධනයේ හෝ ඔහුගේ පවුලේ හෝ යම් කටයුත්තක දී හිංසා පීඩා සිදු කිරීම හා දුෂ්කරතා එකතු කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවවාද කර ඇත. කවරෙකු එසේ සිදු කළේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට ප්‍රතිවිපාක දෙන අතර අදාළ ක්‍රියාවෙන්ම ඔහුට දඬුවම් දෙනු ඇත.

Source
رواه أبو داود والترمذي وابن ماجه وأحمد
Download image

Saved at original quality