ජීවන මඟ සහ ඉතිහාසය
Available in 17 languages
«අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී: “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ- අතට වඩා සුමුදු පට රෙද්දෙන් නිමවූ ඇඳුමක් හෝ පට රෙද්දක් හෝ මම ස්පර්ශ කොට නැත. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සුවඳට වඩා මනරම් සුවදක් කිසිවිටෙක මම ආඝ්රාණය කොට නැත. තවද සැබැවින්ම මම වසර දහයක් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ළඟ සේවය කළෙමි. කිසිවිටෙක එතුමා උෆ්ෆින් (චි) වැනි පිළිකුල් සහගත ප්රකාශයකින් මට කතා කොට නැත. මම සිදු කළ යමක් වී නම්, ඔබ එය සිදු කළේ ඇයිදැ යි හෝ මම සිදු නොකළ යමක් වී නම්, එය මෙසේ සිදු නොකළේ ඇයි දැයි හෝ විමසුවේ නැත.»Meaning translation ·
Saved at original quality








