Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

Available in 66 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

කවරෙකු වුළූ ධෝවනයෙහි සුන්නතයන් හා විනයන් පිළිපදිමින් එසේ නිසි ලෙස වුළූ ධෝවනය කළේ ද එය ඔහුගේ පාපකම්වලට ප්‍රතිකර්මයක් වීමටත්, වැරදි මැකී යාමටත් හේතුවක් වන්නේය. එය කෙතරම් ද යත් ඔහුගේ පාපකම් ඔහුගේ දෑත් හා දෙපාවල නියපොතු යටින් පිහිටිය ද එය ඉවත්ව යනු ඇත.

Source
رواه مسلم
Download image

Saved at original quality