Hadith for the World
Tap the image to view it full size
අල්හදීස් සහ එහි ක්ෂේත්ර

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

Available in 59 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

යමෙක් හිතාමතාම තමන් ගැන ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සම්බන්ධයෙන් බොරුවක් කියන්නේ නම්, සැබැවින්ම මතුලොවෙහි නිරයේ ඔහු අසුනක් හිමි කර ගනු ඇත. එය ඔහුගේ බොරුව සඳහා වන ප්‍රතිවිපාකයයි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ.

Source
متفق عليه
Download image

Saved at original quality