Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී:

Available in 31 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "ඔබලා අතරින් මරණාසන්නයේ සිටින පුද්ගලයන්ට 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත) යන ප්‍රකාශය මෙනෙහි කරන්න."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

"ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත) යන ඒක දේවවාදයේ වචනය, මිය යන අය ඉදිරියේ ප්‍රකාශ කරන මෙන් ද එය නැවත නැවත පවසා සිටින මෙන් ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අප දිරිමත් කර ඇත්තාහ. එය ඔවුන්ගේ අවසන් ප්‍රකාශය එම වචනය වනු පිණිසය.

Source
رواه مسلم
Download image

Saved at original quality