ජීවන මඟ සහ ඉතිහාසය
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! බහුදේවවාදීන්ට ශාප කරන්න" යැයි කියනු ලැබීය. එතුමාණෝ මෙසේ පැවසූහ.
Available in 31 languages
«අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! බහුදේවවාදීන්ට ශාප කරන්න" යැයි කියනු ලැබීය. එතුමාණෝ මෙසේ පැවසූහ. "සැබැවින්ම මම ශාප කරන්නෙකු ලෙස කිසිවිටෙකත් එවනු ලැබුවේ නැත. සැබැවින්ම මම එවනු ලැබුවේ දයාවක් ලෙසිනි."»Meaning translation ·
Saved at original quality








