Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

Available in 56 languages
«හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්‍රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අධික ලෙස තම මුඛය පිරිසිදු කර ගන්නා අයකු වූ අතර ඒ ගැන ජනයාට ද ‌නියෝග කර ඇත. ඇතැම් අවස්ථාවන්හි එය වඩාත් වැදගත් වන්නේය. ඒ අතරින් රාත්‍රියේ නින්දෙන් අවදි වූ අවස්ථාවේ මුඛය පිරිසිදු කර ගැනීම ද එවැනි අවස්ථාවකි. එහි දී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මිස්වාක් දැහැටියෙන් හොදින් මැද තම මුඛය පිරිසිදු කර ගත්හ.

Source
متفق عليه
Download image

Saved at original quality