Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී:

Available in 53 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් ‍මෙසේ වාර්තා කරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරනු ඇත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

කිසිවකු හෝ නින්දෙන් අවදි වූ විටෙක, තම නාසය තුන් වරක් පිරිසිදු කර ගන්නා මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගන්වා ඇත. 'ඉස්තින්සාර්' යනු, නාසය තුළට ජලය දමා එය සීරා බැහැර කිරීමය. ඊට හේතුව සැබැවින්ම ෂෙයිතාන් නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරන බැවිනි. එය සමස්ත නාසය වේ.

Source
متفق عليه
Download image

Saved at original quality