Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම
Available in 16 languages
«ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හිසකෙස් කොටසක් බා තවත් කොටසක් අතහැර දමා තිබූ දරුවකු දුටුහ. එවිට එතුමා ඔවුන් එයින් වළක්වා : "එය මුළුමණින්ම බානු. එසේ නැතිනම් එය මුළුමණින්ම අතහැර දමනු." යැයි පවසා සිටියහ.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

හදීසයේ තේරුම: අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- හිසකෙස් කොටසක් බා තවත් කොටසක් අතහැර දමා තිබූ දරුවකු දුටුහ. එවිට එතුමා දෙවන වරට එසේ සිදු නොකරන මෙන් ඔවුන් වළක්වා : "එයින් කොටසක් බා කොටසක් අතහැර නොදමනු" යැයි පවසා සිටියහ.

Source
ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත
Download image

Saved at original quality