SI
දණ්ඩන
කොල්ලකෑම සඳහා වූ දඬුවම
1 hadiths
සොරකම සඳහා වූ දඬුවම
3
කොල්ලකෑම සඳහා වූ දඬුවම
1
1 hadiths
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය."
متفق عليه