SI
අල්ලාහ් වෙත ඇරයුම
අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ ආචාරධර්ම
1 hadiths
අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ නීතිය
1
අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ ආචාරධර්ම
1
ඉස්ලාම්හි මහිමය හා එහි පවතින අලංකාරයන්
5
ඉස්ලාම්හි සත්ව අයිතිවාසිකම්
2
1 hadiths
ෂකීක් ඉබ්නු සලමා -රහිමහුල්ලාහ්- තුමා විසින් වාර්තා කරන ලදී. ඉබ්නු මස්උෟද් -රළියල්ලාහු අන්හු- තුමා සෑම බ්රහස්පතින්දාවකම අපට උපදෙස් දෙන්නට විය.එවිට මිනිසෙකු ඔහු දෙස බලා අහෝ අබ්දුර් රහ්මාන් ඔබ සෑම දිනකම එසේ අපට උපදෙස් දෙන්නේ නම් එය මම ප්රිය කරමි යැයි පැවසුවේය. එවිට ඔහු: එය එයින් මා වළක්වනු ඇත. සැබැවින්ම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට මම පිළිකුල් කරමි තවද අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අපට දුෂ්කර වේවි යැයි බියෙන් එතුමා එසේ අප සමග කටයුතු කළාක් මෙන් සැබැවින්ම මම ද උපදෙස් දීමෙන් කටයුතු කරමි යැයි පැවසීය.
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත