SI
ස්වෙච්ඡා අතිරේක සලාතය
ස්වෙච්ඡා අතිරේක සලාතයේ මහිමය
2 hadiths
ස්වෙච්ඡා අතිරේක සලාතයේ මහිමය
2
අනිවාර්යය සලාතයන් සමඟ ආවේණික වූ පෙර හා පසු අතිරේක සලාතයන්
6
රාත්රී වන්දනාව
19
صلاة العيدين
1
صلاة الضحى
1
යහපත අපේක්ෂා කරමින් ඉටු කරන සලාතය
1
2 hadiths
මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: පුරුද්දක් ලෙස ෆජ්ර් සලාතයේ අමතර රකආත් දෙක පිළිබඳ යොමු කළ දැඩි අවධානය මෙන්, වෙනත් කිසිදු අමතර සලාතයක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දුවක් නො දැක්වූහ.
متفق عليه
عن عبدالله بن عمر رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم : «رحم الله امرأ صلى قبل العصر أربعًا».
رواه أبو داود والترمذي وأحمد