Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව මර්සද් අල් ගනවිය්යි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

Available in 65 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව මර්සද් අල් ගනවිය්යි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

මිනීවළවල් මත වාඩිවීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එමෙන්ම සලාත් ඉටු කරන්නා කිබ්ලා දිශාවට අනුගත වන අයුරින් පිහිටා ඇති මිනිවල්වල් ඉදිරියේ සලාත් ඉටු කිරීම ද වැළැක්වූහ. මක්නිසාද යත් එය බහුදේව මාර්ගය වන බැවිනි.

Source
رواه مسلم
Download image

Saved at original quality