Hadith for the World
Tap the image to view it full size
ඇරයුම සහ ස්වෙච්ඡා සේවය
Available in 20 languages
«අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “වටහා ගත හැකි සේ මිනිසුන් සමග ඔබ කතා කරන්න. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් බොරු කරනු ලැබීම ඔබ ප්රිය කරන්නෙහු ද?”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

දේවත්වය විශ්වාස කරන්නන්ගේ නායකයකු වූ අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා, ජනයාට ඔවුන්ගේ දහමේ මූල ධර්ම, ඒක දේවත්වය හා බැඳුණු එහි නීතිරීති, හලාල් -අනුමත- හා හරාම් -තහනම්- දෑ පැහැදිලි කිරීම යනාදී පොදුවේ ප්රයෝජනවත් වන දෑ හැර අනවශ්යය දෑ කතා කිරීම අවශ්යය නොවන බවත් අවශ්යතාවක් නැති හෝ වටහා ගැනීමේදී ඔවුනට සැක ඇති කරන, ඔවුනට ග්රහණය කිරීමට අසීරු, සත්යය ප්රතික්ෂේප කිරීමටත් එය පිළි නොගැනීමටත් මග පාදන ප්රයෝජනවත් දැයින් වෙනතකට යොමු කරවන අනවශ්යය දෑ අත්හැර දමන ලෙසත් මග පෙන්වයි.

Source
ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
Download image

Saved at original quality