Hadith for the World
Tap the image to view it full size
ජීවන මඟ සහ ඉතිහාසය

අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

Available in 39 languages
«අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අපි ගුහාවේ සිටිය දී, මම හිස ඔසවමින් බහු දේවවාදී විරෝධීන්ගේ පාද දුටුවෙමි. එවිට මම මෙසේ කීවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන්ගෙන් එක් අයෙකු ඔහුගේ පාද යට බැලුවහොත්, ඔහු අපව ඔහුගේ පාද යටින් දකිනු ඇත.' එතුමාණන් මෙසේ ඇසුවේය: "අහෝ අබු බකර්! ඔබ දෙදෙනෙකු ගැන සිතන්නේ කුමක් ද? අල්ලාහ් තුන්වැන්නා ලෙස සිටී."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

මුඃමින්වරුන්ගේ නායකයකු වන අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා හිජ්රත් ගිය අවස්ථාවක මෙසේ පවසා සිටියේය. "අපි ගුහාවේ සිටිය දී, සවුර් ගුහාවට ඉහළින් අපේ හිසට උඩින් බහු දේවවාදී විරෝධීන් සිටිය දී ඔවුන්ගේ පාද දුටුවෙමි. එවිට මම මෙසේ පැවසුවෙමි: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන්ගෙන් එක් අයෙකු ඔහුගේ පාද යට බැලුවහොත්, ඔහු අපව ඔහුගේ පාද යටින් දකිනු ඇත.' එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. 'අහෝ අබු බකර්, දෙදෙනා ගැන ඔබ සිතන්නේ මන් ද? තුන්වැන්නා ලෙස අල්ලාහ් සිටී.'

Source
متفق عليه
Download image

Saved at original quality