Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම
Available in 30 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මා කවර කරුණකින් නුඹලාව වළක්වා ඇත්තේ ද එයින් නුඹලා වැළකෙනු. තවද මා කවර කරුණක් නුඹලාට නියෝග කර ඇත්තේ ද නුඹලාට හැකි පමණින් එය ගෙන එනු. නුඹලාට පෙර සිටියවුන් විනාශ වී ගියේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා ඔවුන් නබිවරුන් ගැන දැරූ මතභේද හේතුවෙනි.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

පසුව පෙර සිටි අතැම් ජන සමාජ මෙන් නොවන මෙන් එතුමාණන් අපට අවවාද කළහ. එම සමූහයන් ඔවුන්ගේ නබිවරුන් පිළිබඳ විරුද්ධ මත දැරූ අතරම ඔවුන්ගෙන් අධික ලෙස ප්රශ්ණ කර සිටියෝය. එහෙයින් අල්ලාහ් ව්යසනයන් හා කඩා වැටීම් වැනි විවිධ විනාශයන් තුළින් දඬුවම් කළේය. ඔවුන් එසේ විනාශ කරනු ලැබුවාක් මෙන් අපද විනාශ නොවන පරිදි ඔවුන් මෙන් අප නොවිය යුතුය.

Source
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
Download image

Saved at original quality