Hadith for the World
Tap the image to view it full size
ප්රතිපත්තිය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

Available in 41 languages
«සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

ප්‍රදේශයක අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථානය මස්ජිද් වේ. මක්නිසාදයත් ඒවා නැමදුම් කිරීමේ නිවෙස් වන බැවිනි. ඒවා ස්ථාපනය කර ඇත්තේ භක්තියෙන් යුතුව ය. එමෙන්ම ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත් පිළිකුල් සහගත ස්ථාන එහි ඇති කඩසාප්පු වේ. මක්නිසාදයත් බොහෝ වේලාවට එම ස්ථානවල වංචාව, දූෂණය, පොලිය, බොරු දිවුරුම්, ප්‍රතිඥා කඩ කිරීම් හා අල්ලාහ්ව මෙනෙහි කිරීමට බාධා පමුණුවන අවස්ථාවන් විය හැකි බැවිනි.

Source
رواه مسلم
Download image

Saved at original quality