SI
නබි තුමාණන්ගේ චරිතාපදානය
නික්මයාම
1 hadiths
නබිතුමාගේ භාර්යාවන් හා නබි නිවසෙහි තත්ත්වයන්
4
مبعثه صلى الله عليه وسلم
1
නික්මයාම
1
නබිතුමාගේ යුද ජයග්රහණ හා එතුමාගේ දායකත්වය (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)
4
නබිතුමාණන්ගේ සාම ගිවිසුම් හා එවන ලද ලිපි (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)
1
මුහම්මදානු සාරධර්ම
24
1 hadiths
අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අපි ගුහාවේ සිටිය දී, මම හිස ඔසවමින් බහු දේවවාදී විරෝධීන්ගේ පාද දුටුවෙමි. එවිට මම මෙසේ කීවෙමි: 'අල්ලාහ්ගේ දූතයාණනි! ඔවුන්ගෙන් එක් අයෙකු ඔහුගේ පාද යට බැලුවහොත්, ඔහු අපව ඔහුගේ පාද යටින් දකිනු ඇත.' එතුමාණන් මෙසේ ඇසුවේය: "අහෝ අබු බකර්! ඔබ දෙදෙනෙකු ගැන සිතන්නේ කුමක් ද? අල්ලාහ් තුන්වැන්නා ලෙස සිටී."
متفق عليه