මහිමයන් සහ ආචාරධර්ම
Available in 21 languages
«සැබැවින්ම තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට සවන් දුන් බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්රකාශ කරයි: “නියත වශයෙන්ම ගැත්තා (සිතා නොබලා) පැහැදිලි නොවන වදන් කතා කරයි. එමගින් ඔහු පෙරදිග හා අපරදිග අතර ඇති දුරට වඩා දුරින් නිරා ගින්න වෙත ඇද වැටෙයි.”»Meaning translation ·
Saved at original quality








