මහිමයන් සහ ආචාරධර්ම
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
Available in 45 languages
«සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "දූවිලි තැවරුණු හිසකෙස් අවුල් වුණු කොපමණ පුද්ගලයන් දොරකඩවල්වලින් ඉවතට හරවා යවනු ලබනු ඇත් ද!. එවැන්නෙක් අල්ලාහ්ගේ නාමයෙන් යමක් දිවුරා සිටියේ නම් ඔහුට එය ඉටු කර දෙනු ඇත."»Meaning translation ·
Saved at original quality








