Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

මට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

Available in 70 languages
«මට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූ බව අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ අල්ප ලෙස නොසිතන්න. එය ඔබේ සහෝදරයාව සිනහමුසු මුහුණින් හමුවීම වුවද.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

යහපත් කටයුතු සිදු කරන මෙන් ද එය අල්ප වුවද ඒ ගැන හෑල්ලුවෙන් නොසිතන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උනන්දු කළහ. ඒ අතරින් සිනහමුසු මුහුණින් හමුවීම ද එකකි. මුස්ලිම් සහෝරයාගේ ලෙන්ගතුකම ඇති කරන, ඔහු තුළ සතුට ඇතුළත් කරන දෑ එහි ඇතුළත්ව ඇති බැවින් ඒ සඳහා උනන්දු කිරීම මුස්ලිම්වරයා සතු වගකීමකි.

Source
رواه مسلم
Download image

Saved at original quality