Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

Available in 54 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු උදෑසන කාලයේ මස්ජිදය වෙත පිය නගන්නේ ද, එසේ නැතහොත් දහවල් කාලයේ පියනගන්නේ ද එසේ උදෑසන හෝ දහවල් කාලයේ පියනගන සෑම අවස්ථාවකම ස්වර්ග උයනේ සංග්‍රහයක් අල්ලාහ් ඔහුට සූදානම් කරනු ඇත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

කවරෙකු දහවල් කාලයේ හෝ සවස් කාලයේ හෝ කවර වේලාවක හෝ වේවා නැමදුම පිණිස හෝ අධ්‍යාපනය හදාරනු පිණිස හෝ වෙනත් යහපත් අපේක්ෂාවක් පිණිස මස්ජිදය වෙත පිය නගන්නේ ද එසේ රාත්‍රියේ හා දහවලේ පියනගන සෑම වාරයක් පාසාම අල්ලාහ් ඔහු වෙනුවෙන් ස්වර්ග උයනේ ස්ථානයක් හා සත්කාරයක් සූදානම් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ශුභාරංචි දන්වා සිටියහ.

Source
متفق عليه
Download image

Saved at original quality