Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

Available in 70 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

නැමදුම් අතර උත්තරීතර අල්ලාහ් අබියස ප්‍රාර්ථනාවට වඩා උතුම් වෙනත් දෙයක් නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කරයි. ඊට හේතුව ඒ තුළ උත්තරීතර අල්ලාහ්ගේ පොහොසත් කම පිළිගැනීමත්, ගැත්තාගේ නොහැකියාව හා ඔහු වෙත වූ අවශ්‍යතාව පිළිගැනීමත් ඇතුළත්ව තිබෙන බැවිනි.

Source
رواه الترمذي وابن ماجه وأحمد
Download image

Saved at original quality