Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

Available in 70 languages
«නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කවරෙකු තම සහෝදරයාගේ මාන්‍ය කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් (නිරා) ගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

කවරෙකු තම සහෝදරයා නැති තැන ඔහුට අපහාස කිරීමෙන් හෝ නපුරක් කිරීමෙන් වැළකී, ඔහුගේ මාන්‍යය කෙළෙසීමෙන් ඔහු ආරක්ෂා කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගෙන් දඬුවම ඉවත් කරනු ඇත.

Source
رواه الترمذي وأحمد
Download image

Saved at original quality