SI
පොදු අල්කුර්ආන් විමර්ශන
අල්-කුර්ආන් පාරායනයේ හා එය උසුලන්නන් සඳහා වූ ආචාර විධි
2 hadiths
අල්කුර්ආනය හා එහි පිටපත් පිළිබද නීතිය
1
අල්-කුර්ආන් පාරායනයේ හා එය උසුලන්නන් සඳහා වූ ආචාර විධි
2
2 hadiths
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම අල් කුර්ආනය සමග බැඳුණු තැනැත්තා බැඳ දමන ලද ඔටු හිමිකරුවකු මෙනි. ඔහු ඔවුන්ට සලකන්නේ නම් ඔහු ඔවුන්ව රඳවාගනු ඇත. ඔහු ඔවුන්ව අතහැර දැමුවේ නම්, ඔවුන් පළා යනු ඇත."
متفق عليه
عن جندب بن عبد الله رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «اقرؤوا القرآنَ ما ائْتَلَفت قلوبُكم، فإذا اختلفْتُم فقوموا عنه».
متفق عليه