මහිමයන් සහ ආචාරධර්ම
Available in 18 languages
«අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. "නියත වශයෙන්ම අල්ලාහ් දැනුම ජනයා අතුරින් උගුලා එය අත්පත් කර ගන්නේ නැත. නමුත් දැනුම අත්පත් කර ගනුයේ විද්වතුන් අත්පත් කර ගැනීමෙනි. එය කිසිදු විද්වතෙකු ඉතිරි නොකරන තරම් වනු ඇත. ජනයා අඥානයින් නායකයින් බවට පත් කර ගනිති. ඔවුන්ගෙන් විමසනු ලැබූ විට ඔවුන් දැනුමෙන් තොරව තීන්දු දෙනු ඇත. එවිට ඔවුන්ද නොමග ගොස් (සෙසු ජනයාද) නොමඟ යවති.»Meaning translation ·
Saved at original quality








