Hadith for the World
Tap the image to view it full size
ආගමික නීති හා එහි මූලධර්ම

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

Available in 70 languages
«අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව උපවාසයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

කවරෙකු රමළාන් මාසයේ අල්ලාහ් පිළිබඳ විශ්වාසයෙන් උපවාසයේ අනිවාර්යය භාවය හා උපවාසකරුවන්ට උත්තරීතර අල්ලාහ් සූදානම් කර ඇති අතිමහත් කුසල් හා තිළිණ පිළිබඳ සහතික කරමින් කිසිදු ප්‍රදර්ශනයකින් හෝ මුහුණිච්ඡාවෙන් තොරව එමගින් උත්තරීතර අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත වන්නේ ද ඔහු අතීතයේ කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.

Source
متفق عليه
Download image

Saved at original quality