Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම
Available in 21 languages
«අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිදු විටෙක ආහාරයකට අඩුපාඩු පවසා නැත. එයට එතුමා කැමති වූයේ නම් එය අනුභව කළහ. එමෙන්ම එතුමා එයට පිළිකුල් කළේ නම් එය අතහැර දැමූහ.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසිදු විටෙක පිළිගන්වන ලද ආහාරයකට අඩුපාඩු පවසා නැත. එනමුත් එතුමා එයට කැමති වූයේ නම් අනුභව කළහ. එසේනැතිනම් එයට කිසිදු අඩුවක් නොපවසා අතහැර දැමූහ.

Source
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
Download image

Saved at original quality