Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම
Available in 19 languages
«ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “නුඹලා නින්දට යන අවස්ථාවේ නුඹලාගේ නිවෙස් තුළ දැල්වෙන ගින්දර අත්හැර නොදමනු.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

හදීසයේ තේරුම: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැල්වූ ගින්දර නිවා දැමීමට පෙර නින්දට යෑමෙන් වළකින මෙන් තම සමූහයාට නියෝග කළහ.

Source
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
Download image

Saved at original quality