SI
ගනුදෙනු පිළිබඳ ආගමික නීති
الإجارة
1 hadiths
ව්‍යාපාර
4
පොලිය
1
ණය
4
සාම ගිවිසුම් සහ අසල්වැසි ප්‍රතිපාදන
2
الإجارة
1
පුණ්‍යභාරය
1
ත්‍යාගය හා දීමනාව
1
දිවුරුම් හා භාරහාර
3
1 hadiths
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කළේය.: "මළවුන් කෙරෙන් නැවත නැගිටවනු ලබන දිනයේදී මම තිදෙනෙකුට විරුද්ධව කතා කරමි.: මාගේ නාමයෙන් ගිවිසුමක් ඇති කර ගෙන එය කඩ කළ මිනිසා, නිදහස් මිනිසෙකු විකුණා ඉන් ලැබූ මුදල් පරිභෝජනය කළ මිනිසා සහ සේවකයෙකු කුලියට ගෙන ඔහුගේ සම්පූර ණ සේවය ලබා ගත් නමුත් ඔහුට ඔහුගේ වැටුප නොගෙවූ මිනිසා.”
رواه البخاري