SI
පිරිසිදුකම
(වැසිකිලි කැසිකිලි) අවශ්‍යතා සපුරා ගැනීමේ විනය
1 hadiths
(වැසිකිලි කැසිකිලි) අවශ්‍යතා සපුරා ගැනීමේ විනය
1
පෙර සිට පැවත එන පිළිවෙත්
3
අර්ධ ධෝවනය
8
ස්නානය කිරීම
2
පිරිසිදු දූවිලි සහිත පස් උපයෝගී කරමින් පිරිසිදු වීම
1
ඔසප් වීම, දරූ ප්‍රසූතියෙන් පසු රුධිර වහනය, නියමිත කාලයට අමතරව රුධිර වහනය
1
මේස් සපත්තු හෝ එයට සමාන ආවරණික පැලදුම් මත පිරිමැදීම.
2
1 hadiths
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැසිකිලියට පිවිසුනු විට, ‘අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුබුසි වල්කබාඉසි’ - අහෝ අල්ලාහ්! පුරුෂ හා ස්ත්‍රී ෂෙයිතානුන්ගෙන් ආරක්ෂාව මම ඔබෙන් පතමි.- යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ.
متفق عليه