Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම
Available in 30 languages
«අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “කවරෙකු දැනුම සොයා පිටත් ව ගියේ ද ඔහු නැවත හැරී එන තුරු අල්ලාහ්ගේ මාර්ගයේ සිටියි.”»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

හදීසයේ තේරුම: කවරෙකු තම නිවසින් හෝ තම දේශයෙන් හෝ ආගමික දැනුම සොයා පිටත්ව යන්නේ ද ඔහුගේ නිලය අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම සඳහා පිටත්ව ගොස් නැවත ඔහුගේ පවුල වෙත පැමිණෙන පුද්ගලයකුගේ නිලයයි. සැබැවින්ම ඔහු ද දහම ජීවමාන කිරීම ෂෙය්තාන්ව අවමානයට පත් කිරීම හා තම ජීවිතය කැපකිරීම යනාදියෙහි මුජාහිද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නෙකු මෙන් වන බැවිණි.

Source
ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත
Download image

Saved at original quality