Hadith for the World
Tap the image to view it full size
මහිමයන් සහ ආචාරධර්ම
Available in 20 languages
«අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මුඃමින්වරයා එකම ගුහාවක දෙවරක් දෂ්ට කරනු නොලබයි.“»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

නියත වශයෙන්ම මුඃමින්වරයා එකම තැනක දෙවරක් අභාග්ය තත්ත්වයට පත් නොවෙයි. එහෙයින් ඔහු බුද්ධිමත්ව අවධානයෙන් යුතුව නොසැලකිලිමත් නොවී අවදියෙන් සිටිය යුතුය. එසේ නොමැති විටෙක ඔහු රැවටීමට පත් වන්නේය.

Source
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
Download image

Saved at original quality